පටන්ගැන්ම
කාන්තා දිනය ගැන කතාකරන්න පටන්ගත්තේ 1909 පෙබරවාරි 28.එක්සත් ජාතීන් තමයි මේක 1977 මාර්තු 8 වනදා ජාත්‍යන්තර දිනයක් බවට පත් කරේ. මුලින්ම මේ දිනය හැදින්වුයේ "ජාත්‍යන්තර රැකියා නියුතු කාන්තාවන්ගේ දිනය කියල.
තේමාව
ගිය අවුරුද්දේ තේමාව වුනේ "ගැමි කාන්තාව බල ගැන්වීම මඟින් සාගතය හා දිළිදුකම පිටු දැකීම".
මේ වසරේ තේමාව "පොරොන්දුවක් යනු පොරොන්දුවකි-කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදෑකීමට කාලයයි මේ"යන්නයි.
අම්මේ
නැන්දේ
අක්කේ
නංගියේ
ඔබ සැමට සුභ කාන්තා දිනයක් වේවා.සුභ අනාගතයක්
කාන්තාවන්ට ගරු කරන ශ්‍රී මාල් සමරවීර ඇතුළු අතිරස.කොම් කාර්ය මණ්ඩලය
SRI MAAL SAMARAWEERA
No comments:
Post a Comment